තමුන් ගෙ අදහන ආගම් මොකක් වූනත් හරියට අදහ ගෙන් ඉන්නවනම් හොදා . අපි හෑමොම මින්සු . තමා ගෑන තමුන් හිතනවා වගෙ අනුන් ගෑනත් හිතන්න පුලුවන් නම් ඒක තමයි අපෙ මනුස්ස කම !! අපි මොන ජාතියෙට අගමකට අයිති අවූනත් අපි කවූරුත් මිනිසු කියලා අමතක කරන්න එපා !! ඉන්න ටික කලේ හොදින් ඉන්න .අනිත් අයව තෙරුම් ගන්න උත්සහ කරන්න !! තෙරුම් ගන්න මෙ මිනිසුන්ට වෙලා තියන දෙ කවදා හරි අපිත් වෙන්න පුලුවන්..එක නිසා ඉන්න ටික කලෙ හොදින් ඉන්න .Download VIDEO
No comments:
Post a Comment